Hot Kitchen

TubeHealth is an independent service and is not affiliated with or endorsed by YouTube or Google. Data displayed on this page is retrieved via YouTube API Services.
Updated:

Hot Kitchen Channel Description Snapshot

Channel Description

ආයුබෝවන්! මගේ චැනල් එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා.
මේ චැනල් එක හරහා මම මගේම අලුත් කෑම වට්ටෝරු වගේම දෙස් විදෙස් ආහාර වට්ටෝරුත් බෙදා ගන්නවා. සාම්ප්‍රදායික ආහාර කලාවෙන් ඔබ්බට ගොස් පහසුවෙන් පිළියෙළ කළ හැකි රසවත් ආහාර මේ නාලිකාව හරහා හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. මගේ නාලිකාව සමඟ දිගටම රැඳී සිටින්න. මෙම නාලිකාව ඔබට අලුත් අත්දැකීමක් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.ස්තූති!

Hi friends,
Welcome to my channel. Through this channel I share my own new recipes as well as local and foreign food recipes. Through this channel, I hope to introduce delicious food that can go beyond the traditional food art and be easily prepared. Stay tuned with my channel.Thank you!


About This Page

Methodology: This page displays a snapshot of publicly available creator information retrieved via YouTube API Services.

Snapshot

Snapshot Date:
Data Source: Public data retrieved via YouTube API Services
Data is refreshed at least once every 30 days.