The Buddhist

TubeHealth is an independent service and is not affiliated with or endorsed by YouTube or Google. Data displayed on this page is retrieved via YouTube API Services.
Updated:

The Buddhist Channel Description Snapshot

Channel Description

එතෙර මෙතෙර ශ්‍රී ලාංකික ඔබගේ සුපුරුදු බෞද්ධ නාලිකාව ....

The Buddhist Channel - බෞද්ධයා නාලිකාව

බෞද්ධාගමික කරුණු සහ සාකච්ඡා ඔබ වෙත ගෙන ඒමටත්,
පිරිත්, සූත්‍ර දේශනාවන් සහ ධර්ම සංගායනාවන් වැනි බෞද්ධ ඔබ සඳහා වැදගත් වන මූලාශ්‍රයන් ඔබ වෙත ඉදිරිපත් කිරීමටත්,
විවිධ පුන්‍යක්‍රියාවන්, බෞද්ධාගමික වැඩසටහන් පිලිබඳ ඔබ සැම දැනුවත් කිරීමටත්,
බලාපොරොත්තු වන්නෙමු..............

අප හා එක්ව......
මෙම වටිනා දැණුම, සියලු ලෝවැසියන්ගේ යහපත උදෙසා බෙදා ගැනීමටත් ...
ඔබට හැකි පමණින් මෙම වැඩසටහන් සහ පුන්‍යක්‍රියාවන් සඳහා සම්බන්ධ වීමටත් ...
ආරාධනා කරන්නෙමු .....!

මෙම සියලු දානයන් අප අරහත් වූ සම්මා සම්බුදුරජාණන්වහන්සේට කෙරෙන පූජාවක්ම වේවා...!!!

තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා .......!!!!

_____

Join with us...
To share this valuable knowledge for the well-being of all beings...

The Buddhist Channel - A subsidiary of Cylex Digital ®

About This Page

Methodology: This page displays a snapshot of publicly available creator information retrieved via YouTube API Services.

Snapshot

Snapshot Date:
Data Source: Public data retrieved via YouTube API Services
Data is refreshed at least once every 30 days.