Study And Work by Anura Hegoda

TubeHealth is an independent service and is not affiliated with or endorsed by YouTube or Google. Data displayed on this page is retrieved via YouTube API Services.
Updated:

Study And Work by Anura Hegoda Channel Description Snapshot

Channel Description

Columnist, Poet, Lyricist, Producer,Lawyer, Editor - www.londonkavi.com
එංගලන්තයේ ජීවත් වන අනුර හෑගොඩ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු මෙන්ම එංගලන්තයේ සහ වේල්සයේ සොලිසිටර් වරයෙකු ද වේ. කොළඹ තර්ස්ටන් මහා විද්‍යාලයයේ උසස්පෙළ හදාරන අවදියේ ඔහු 'දෙවො වස්සතු කාලෙන' නමින් කාව්‍ය සංග්‍රහයක් එළි දැක්වීය.
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සංස්කරණය කල 'විශ්ව' සඟරාව ප්‍රකාශයට පත්කල ඔහු දැනට 'ලන්ඩන් කවි සරණිය' සංස්කරණය කරයි.
බ්‍රිතාන්‍යයේ 'ලංකා විත්ති' පුවත්පතින් අරඹා, කොළඹ ඉරිදා ලක්බිම, ඉරිදා දිවයින, සිළුමිණ, Daily News පුවත්පත් වලට තීරු ලිපි ලියූ ඔහුගේ යූ ටියුබ් තීරු ලිපිය හෙවත් 'යූ ටියුබ් කොලම' මෙයයි.
මෙයින් කාලීන මතයක් ඉදිරිපත් කිරීම මෙන්ම ජනකවි පිළිබඳව අගය කිරීමක් ද සිදු වේ.

About This Page

Methodology: This page displays a snapshot of publicly available creator information retrieved via YouTube API Services.

Snapshot

Snapshot Date:
Data Source: Public data retrieved via YouTube API Services
Data is refreshed at least once every 30 days.