UdaHiru Flora - Kotadeniyawa (Sri Lanka)🪴💦

TubeHealth is an independent service and is not affiliated with or endorsed by YouTube or Google. Data displayed on this page is retrieved via YouTube API Services.
Updated:

UdaHiru Flora - Kotadeniyawa (Sri Lanka)🪴💦 Channel Description Snapshot

Channel Description

UdaHiru Flora කියන්නේ
🌱 Sri Lanka වල පැල වගාව, විශේෂයෙන් Anthurium මල් වගාව ගැන
සරලව, practical විදිහට කියලා දෙන YouTube චැනල් එකක්.

මෙහි ඔබට ලැබෙන්නේ 👇
✔️ Anthurium පැල සාර්ථකව වගා කරන විදිහ
✔️ මල් වැඩි කරගන්න tips
✔️ රෝග, පළිබෝධ හඳුනාගෙන විසඳුම්
✔️ Soil mix, fertilizer, watering methods
✔️ Beginners වලටත් easy plant care guidance

🌸 අලුතින් පැල වගාව පටන් ගන්න අයටත්,
already වගා කරන අයටත් මේ චැනල් එක ඉතාම ප්‍රයෝජනවත්.

📌 Sri Lanka වල climate එකට ගැලපෙන
tested & real experience based tips තමයි share කරන්නේ.

👉 Plant lover කෙනෙක් නම්,
Anthurium වගාව ගැන ඉගෙනගන්න කැමති නම්,
UdaHiru Flora channel එක Subscribe කරන්න!

🌱🌸🌿
Happy Gardening!

0718393904

About This Page

Methodology: This page displays a snapshot of publicly available creator information retrieved via YouTube API Services.

Snapshot

Snapshot Date:
Data Source: Public data retrieved via YouTube API Services
Data is refreshed at least once every 30 days.