Rasata Kama with IMA
TubeHealth is an independent service and is not affiliated with or endorsed by YouTube or Google.
Data displayed on this page is retrieved via YouTube API Services.
Updated:
Rasata Kama with IMA Channel Description Snapshot
Channel Description
ආයුබෝවන්! IMA SWEET CAKES, YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. 🎂✨
අපගේ නාලිකාව හරහා, රසවත් කේක් එකක් හදාගන්නා ආකාරයේ සිට එය සාර්ථක ව්‍යාපාරයක් දක්වා ගොඩනගා ගන්නා ආකාරය අපි ඔබට පියවරෙන් පියවර කියලා දෙනවා.
අපි මේ නාලිකාවෙන් ඔබ වෙත ගෙන එන්නේ:
🍰 Cake Decorating & Sugar Art: අයිසිං කිරීම, මල් නිර්මාණය සහ අලංකරණ ක්‍රම මුල සිට සරලව.
🍰 Cake Recipes: නිවැරදිම මිමි වලට රසට කේක් හදන රහස් වට්ටෝරු.
🍰 Business Tips: කේක් එකක් නිවැරදිව Price කරන්නේ කෙසේද? වියදම් අඩු කරගෙන ලාභ ලබන්නේ කොහොමද?
🍰 Lifestyle & Travel: කේක් නිර්මාණ ජීවිතය සහ අපේ සොඳුරු සංචාරක අත්දැකීම්.
ඔබ ආධුනිකයෙක් වුවත්, පළපුරුදු කේක් නිර්මාණකරුවෙක් වුවත් අපේ වීඩියෝ ඔබට ඉතා වැදගත් වේවි. අලුත් දේවල් ඉගෙන ගන්න අදම අපිව Subscribe කරන්න!
අපගේ පන්ති සහ ඇණවුම් සඳහා:
📍 ස්ථානය: වාද්දූව, කළුතර, පානදුර
📞 දුරකථන: 078 8111 868
📘 Facebook: IMA SWEET CAKES
Contact email :- rasatakama.info@gmail.com

About This Page
Methodology: This page displays a snapshot of publicly available creator information retrieved via YouTube API Services.
Snapshot
Snapshot Date:
Data Source: Public data retrieved via YouTube API Services
Data is refreshed at least once every 30 days.