Biz info Tv

TubeHealth is an independent service and is not affiliated with or endorsed by YouTube or Google. Data displayed on this page is retrieved via YouTube API Services.
Updated:

Biz info Tv Channel Description Snapshot

Channel Description

කාලීන ව්‍යාපාරික තොරතුරු මෙන්ම ආයෝජන සඳහා කැමැත්තක් දක්වන බොහෝ දෙනෙකුට ගැටලුවක් වී ඇත්තේ බැංකු හා මූල්‍ය ආයතන විසින් ලබා දෙන කාලීන පොලී අනුපාතයන් හා නිවැරදි තොරතුරු දැන ගැනීමට නොහැකි වීමයි.

අප මෙම යූ ටියුබ් නාලිකාව ඔස්සේ බලාපොරොත්තු වන්නේ බොහෝ දෙනෙකුට ගැටලුවක් වී ඇති තැන්පතු පොලිය නිවැරදිව ගණනය කිරීම හා බැංකු කටයුතු සම්බන්ධයෙන් අධ්‍යාපනික දැනුමක් ලබා දීමට ඔබට උපකාර සැලසීමයි.

කාලීන ව්‍යාපාරික තොරතුරු සාකච්ඡා කෙරෙන මෙම නාලිකාව ඔස්සෙ සම්බන්ධ වන ඔබට ඔබගේ දැනුම වර්ධනය කරගැනීමට ඉන් විශාල දායකත්වයක් ලැබෙනු ඇති බව අපගෙ විශ්වාසයයි.

A problem for many who are interested in investing is that they are unable to know the current interest rates offered by banks and financial institutions.

We hope to give you some answer to that problem through this YouTube channel.

We believe that you who join this channel, where current business information is discussed, will have a great contribution in developing your knowledge.

මේ වෙනස්වන ව්‍යාපාරික ලෝකයේ අලුත්වන තොරතුරු ඔබට ගෙනෙන
Biz info Tv නාලිකාවයි.

About This Page

Methodology: This page displays a snapshot of publicly available creator information retrieved via YouTube API Services.

Snapshot

Snapshot Date:
Data Source: Public data retrieved via YouTube API Services
Data is refreshed at least once every 30 days.