Astrophysics
TubeHealth is an independent service and is not affiliated with or endorsed by YouTube or Google.
Data displayed on this page is retrieved via YouTube API Services.
Updated:
Astrophysics Channel Description Snapshot
Channel Description
අභ්‍යවකාශ විද්‍යාව සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගැනීමට හැකි ලංකාවේ ඇති ප්‍රමුඛතම නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අප මෙහිදි අධ්‍යයනය කරන මාතෘකාවන් වන්නේ අභ්‍යවකාශ විද්‍යාව (Astronomy and Astrophysics), අංශු භෞතික විද්‍යාව (Particle Physics), ක්වොන්ටම් භෞතික විද්‍යාව (Quantum physics) සහ අන්තරීක්ෂ විද්‍යාව (Cosmology) ය. මීට අමතරව අවශ්‍යතාවය මත විද්‍යාව සම්බන්ධ අනිකුත් මාතෘකා ගැන අධ්‍යයනය කෙරේ.
මෙම චැනල් එක කරන මම ගිහාන් වීරසේකර. මම මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධිධාරියෙක් වගේම මේ වන විට මම ඉංජිනේරු කථිකාචාර්යවරයෙක්. ඒ වාගේම මම අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් කොළඹ විශ්ව විද්‍යාලයේ හදාරමිනුයි සිටින්නේ.
For Business Inquiries contact - astroinfo101@gmail.com

About This Page
Methodology: This page displays a snapshot of publicly available creator information retrieved via YouTube API Services.
Snapshot
Snapshot Date:
Data Source: Public data retrieved via YouTube API Services
Data is refreshed at least once every 30 days.