Rupavahini Animation Studio
TubeHealth is an independent service and is not affiliated with or endorsed by YouTube or Google.
Data displayed on this page is retrieved via YouTube API Services.
Updated:
Rupavahini Animation Studio Channel Description Snapshot
Channel Description
ළමයි වෙනුවන් කැප වෙන ජාතික රූපවාහිනිය කවදත් හොදම දේ තමයි ළමයින්ට දෙන්නේ. ඉතින් ළමුන් ඉතා ආදරයෙන් වැළද ගන්න කාටූන් මාධ්‍ය ලංකාව අලුත් නොවුනත්, එ්ක නිෂ්පාදනය නම් ටිකක් අලුත්.වාණිජ මට්ටමේ නිර්මාණ එලි දැක්වුනත් ළමුන් ගැන සිතා සාරධර්ම රැකගෙන, ළමා මනසට උචිත, අපේ උරුමයන් අනාගතයට රැගන යන්න ජාතික රූපවාහිනිය ඒ වෙනුවන්ම කාටුන් නිපදවනවා.ජපන් ආධාර යටතේ 2012 දෙසැම්බර් ආරම්භ කරපු මේ සජීවකරණ මැදිරියට දැන් අවුරුදු 10 යි.මේ වෙනකොට ලංකාවේ ප්‍රධානතම සම්මාන උලෙළවල් වලදි සම්මාන ගොන්නක් හිමිකම කියන්න ලැබුනේ අප එහි ගුණාත්මකතාවය රකින නිසා.
Join TikTok
https://www.tiktok.com/@rupavahini_animation_stu
Join Facebook Cartoon Song Page
https://www.facebook.com/cartoonanimationproduction
Join Youtube - Rupavahini Animation Studio
https://www.youtube.com/c/AnimationSLRC
Join Facebook
https://www.facebook.com/groups/883217072452878/
Join Facebook Group
https://www.facebook.com/groups/883217072452878/
දැන් ඔයාලට youtube ඔස්සේ අපේ දේශීය කාටූන් නැවත නැවත නරඹන්න පුළුවන්. අමතක නොකර SUBSCRIBE කරන්න

About This Page
Methodology: This page displays a snapshot of publicly available creator information retrieved via YouTube API Services.
Snapshot
Snapshot Date:
Data Source: Public data retrieved via YouTube API Services
Data is refreshed at least once every 30 days.