LankaDroid - Programming Kuppiya
TubeHealth is an independent service and is not affiliated with or endorsed by YouTube or Google.
Data displayed on this page is retrieved via YouTube API Services.
Updated:
LankaDroid - Programming Kuppiya Channel Description Snapshot
Channel Description
අපි දැනට industry එකේ software engineers ලා විදියට වැඩ කරන ගමන් ඒ practical experience එකත් එක්ක තමයි මේ කුප්පිය කරගෙන යන්නෙ..
ප්‍රධාන වශයෙන්ම අපි programming basics, java, oop, dbms, mysql, relational algebra, normalization, relational schema, er diagram, complete project using netbeans, design patterns, unit testing, data structures and algorithm, java threads, exception handling, data flow diagrams වගේ අත්‍යාවශයම පාඩම් ටික වගේම Software Engineers ලා විදියට අපි skill grow කරගන්නෙ කොහොමද, jobs වලට apply කරන්න ඕන දේවල් සහ ලංකාවෙ Programmer කෙනෙක් බින්දුවෙ ඉඳන් පටන් අරන උඩටම යන්න ඕන වෙන හැමදෙයක්ම ඉස්සරහට මේ channel එකෙන් ඔයාලට ලැබෙයි.
හැම සති අන්තෙකම video 1ක් අපි දෙනවා (ඉතිරි දවස් වල job එකේ වැඩ :D )
* Blog : https://lankadroid.blogspot.com/
* Facebook : https://www.facebook.com/Lanka-Droid-Programming-Kuppiya-605591129516113
අපි නොමිලේ දෙන videos හොඳයි නම් like එකක් දාලා යාළුවන්ටත් share කරන්න
ඒ වගේම ඔයාලගෙ අදහසත් comment කරන්න

About This Page
Methodology: This page displays a snapshot of publicly available creator information retrieved via YouTube API Services.
Snapshot
Snapshot Date:
Data Source: Public data retrieved via YouTube API Services
Data is refreshed at least once every 30 days.