royal knowledge academy
TubeHealth is an independent service and is not affiliated with or endorsed by YouTube or Google.
Data displayed on this page is retrieved via YouTube API Services.
Updated:
royal knowledge academy Channel Description Snapshot
Channel Description
හැමෝම සාදරයෙන් පිළිගන්නවා.....
ජීවිතයට ඉතාමත් වැදගත් හැම දැනුමක්ම ප්‍රායෝගිකව එකම තැනකින් ඔයාලට ලබා දෙන්නේ ඉමහත් ලෙන්ගතුකමිනි.
පුරවැසියන් හා කාන්තාවන් හැටියටත් අපට කල නොහැක්කක් නොමැත....
දැනුම හා අත්දැකීම් යනු කෙදිනකවත් ලබාගෙන හෝ පරිපූර්ණ කොට ඉවර කල හැක්කක් නොවේ....
ඉදින් ඔබ අපි දැනුමින් සන්නද්ධ වෙමු.....
මේ විශ්වයේ සැරිසරන ඔබ අප විශ්ව දැනුමක් ලබා ගැනීමේ වැදගත්කම පසක් වනුයේ, ජ්‍යෙෂ්ඨ පුරවැසි ව්යට පියනගන විටයි..
ඊට පෙර දැනුම ,ආකල්ප ,කුසලතා ,වත්කමඅතින් සන්නද්ධ වීමට පෙල ගැසෙමු......
නව තාක්ෂණය ඔස්සේ ඔබත්, අපත්,දරුවන් හා මතු පරපුර ඉහත කී කරුණු ඔස්සේ ඉදිරියටම රැගෙන යාම මගේ අභිලාෂයයි......
එකතු වෙන්න අප හා...
Everyone is welcome ..... It is with great intimacy that we give you practically all the knowledge that is most important to life in one place.
Before that we lined up to be armed with knowledge, attitudes, skills, assets ..
It is my desire to take you, us, your children and future generations forward with the above through the new technology ......
Join with us

About This Page
Methodology: This page displays a snapshot of publicly available creator information retrieved via YouTube API Services.
Snapshot
Snapshot Date:
Data Source: Public data retrieved via YouTube API Services
Data is refreshed at least once every 30 days.