SL Alubox

TubeHealth is an independent service and is not affiliated with or endorsed by YouTube or Google. Data displayed on this page is retrieved via YouTube API Services.
Updated:

SL Alubox Channel Description Snapshot

Channel Description

හෙලෝ යාලුවනේ! මම – Sri Lanka 🇱🇰 වල aluminium, pantry, gypsum, glass හා DIY වැඩ කරලා තිබ්බ

බොහෝ දෙනා අහන ප්‍රශ්නයක් තියෙනවා:

අපේ ලංකාවේ අපි කරපු video බලලා බොහෝ දෙනා අහනවා — ‘අපිටත් ඔය වැඩ කරගන්න puluwanda?’ කියලා.”

👉 මේකට මම සිරාවටම කියන්නේ:

මම දැන් Israel වල ඉන්නේ,
ඒ නිසා මට ඔයාලගෙ වැඩ personally කරලා දෙන්න හෝ Lankawe වගේ service එකක් provide කරන්න බෑ

ඉතින් මට ඇවිල්ල sorry කියන්න වෙනවා.

Me channel එකේ purpose එක service එකක් දෙන එක නෙවෙයි.
මම දෙනවා:

✔️ Knowledge
✔️ Ideas
✔️ Safety tips
✔️ Construction experience
✔️ Tools, materials, measurements differences (Israel vs Sri Lanka)
✔️ How to do it the correct way

⭐ Channel Purpose

• Aluminium windows/doors tips
• Israel tool & technique videos
• Construction hacks
• Gypsum, pantry, locks, fitting guides
• DIY solutions for workers
• Israel life + Sinhala guides

💬 Comment එකක් දාලා ප්‍රශ්න අහන්න,
මම හැමෝටම maximum help කරලා දෙන්න try කරනවා!

SL Alubox – Learn • Create • Improve

About This Page

Methodology: This page displays a snapshot of publicly available creator information retrieved via YouTube API Services.

Snapshot

Snapshot Date:
Data Source: Public data retrieved via YouTube API Services
Data is refreshed at least once every 30 days.