News Lanka Sinhala

TubeHealth is an independent service and is not affiliated with or endorsed by YouTube or Google. Data displayed on this page is retrieved via YouTube API Services.
Updated:

News Lanka Sinhala Channel Description Snapshot

Channel Description

අපගේ News Lanka Sinhala (NLS) යූටියුබ් නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගනිමු! 🙏🙏🙏
ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිදුවන උණුසුම්ම හා වැදගත්ම පුවත් ඔබ වෙත ක්ෂණිකව, නිවැරදිව හා අපක්ෂපාතීව ගෙන ඒම අපගේ අරමුණයි.

දවස පුරා සිදුවන දේශීය පුවත් / ලොව පුරා සිදුවන විදේශීය පුවත් / නවතම ක්‍රීඩා පුවත් සහ ව්‍යාපාරික පුවත් සමඟින් යාවත්කාලීන වන්න. එපමණක් නොව කාලගුණ හා දේශගුණ තත්ත්වයන් / අභ්‍යවකාශ පුවත් සහ තවත් බොහෝ දේ පිළිබඳව පුළුල් දැනුමක් ලබා ගැනීමට අප හා එක්වන්න.

සත්‍ය සහ විශ්වාසනීය තොරතුරු ගැඹුරු විශ්ලේෂණ සමඟින් ඉදිරිපත් කිරීමට අපි කැපවී සිටිමු. දේශපාලනය / ආර්ථිකය / සමාජය / විද්‍යාව / තාක්ෂණය වැනි විවිධ ක්ෂේත්‍ර ආවරණය කරමින්, ඔබට අවශ්‍ය තොරතුරු එකම තැනකින් ලබා දීමට News Lanka Sinhala සූදානම්.

අදම අපගේ නාලිකාව Subscribe කරන්න, Bell Icon එක ක්ලික් කරන්න, එවිට ඔබට නවතම පුවත් ක්ෂණිකව දැනගැනීමට හැකි වනු ඇත!

ඔබගේ විශ්වාසනීය පුවත් මූලාශ්‍රය - News Lanka Sinhala (NLS)

About This Page

Methodology: This page displays a snapshot of publicly available creator information retrieved via YouTube API Services.

Snapshot

Snapshot Date:
Data Source: Public data retrieved via YouTube API Services
Data is refreshed at least once every 30 days.