Live With Passion (Sinhala)

TubeHealth is an independent service and is not affiliated with or endorsed by YouTube or Google. Data displayed on this page is retrieved via YouTube API Services.
Updated:

Live With Passion (Sinhala) Channel Description Snapshot

Channel Description

ආයුබෝවන්!!

ඔබගේ පුද්ගල හා ආයතනික ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා මෙම චැනලය වෙත පැමිණි ඔබ, ඉතා සාදරයෙන් පිලිගනිමි. විවිධ ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්ව තනතුරු දරමින්, මා ලැබූ අත්දැකීම් ද, දිවයිනේ ප්‍රමුක පෙලේ පුද්ගල සංවර්ධන, අභිප්‍රේරණ හා අලෙවි පුහුණු කරුවකු, උපදේශකයකු වශයෙන් ද, විශ්ව විද්‍යාල කථිකාචාරවරයකු වශයෙන් ද ලැබූ අත්දැකීම් හා දැනුම ඔබගේ ජීවිතය සාර්ථක වීම සඳහා ලබාදීම මගේ අරමුනයි. සිංහල භාෂාවෙන් පමණක් ඉදිරිපත්කරන, මෙම වීඩියෝ දර්ශන ශ්‍රී ලංකික ඔබ වෙනුවෙන්ම සකසා ඇත. මෙම විඩියෝවන් නරඹා, ඔබේ අදහස් යෝජනා මා වෙත දන්වන්න. එවිට මට වඩාත් හොඳ සේවයක් ඔබට ලබා දීමට හැකි වේවි. ඔබගේ අදරනියන්, මිතුරන් වෙත මෙම විඩියෝවන් යොමු කොට ඔව්න්ගේ ජීවිත ද සාර්ථක වීම සඳහා කටියුතු කරන්න.

ඔබ මෙම චැනලයට සම්බන්ද වෙමින්, ජීවිතය සාර්ථක කරගැනීමට පළමු පියවර දැනටමත් තබා ඇත. ඔබගේ ජීවිතය නොවරදින්නම සාර්ථක වන බව විශ්වාස කරන්න. මම එම සිහනය යථාර්තයක් පවට පත් කිරීමට උපරිම උත්සහ කරන්නෙමි.

ඔබට ජය!

මීට ඔබේ හිතවත්

DR. KITHSIRI H V A., Ph.D.

පුද්ගල, මානව හැකියා සංවර්ධන හා අභිප්‍රේරණ පුහුණුකරු,
කථිකාචාර්ය

About This Page

Methodology: This page displays a snapshot of publicly available creator information retrieved via YouTube API Services.

Snapshot

Snapshot Date:
Data Source: Public data retrieved via YouTube API Services
Data is refreshed at least once every 30 days.