Gaya Hettigoda Sinhala Class

TubeHealth is an independent service and is not affiliated with or endorsed by YouTube or Google. Data displayed on this page is retrieved via YouTube API Services.
Updated:

Gaya Hettigoda Sinhala Class Channel Description Snapshot

Channel Description

සරලත්වයෙන් විශිෂ්ටත්වය කරා පියනගන්නට මවුබසේ ආත්මීය වෙනස 🌹ගයා හෙට්ටිගොඩ ගුරුතුමිය 🌹 සමග සිංහල විෂයේ පරතෙරට යෑමට එකතුවන්න. අප සමග...රජයෙන් පිදෙන සිංහල විෂයට හිමි ඉහලම සම්මාන වලින් හා සිංහල විෂයේ ගෞරව උපාදි වලින් පිදුම් ලැබූ මෙම ගුරුතුමිය තංගල්ල කලාපයේ පාසල් සදහා සම්පත් දායිකාවක් ලෙස කටයුතු කරයි. ගයා හෙට්ටිගොඩ යන නාමය සිංහලා භාෂාවේ පරතෙර සොයා යන ඕනෑම අයෙකුට සිහියට නැගෙන නාමයකි. මෙතුමිය සිංහල විෂයෙන් සුපෝෂිත කළ දරු දැරියන් අද වන විට රටේ ඉහලම පුරුක් වී අත. එන්න අප සමග සිංහල විෂය පරතෙර සොයා යෑමට අපගේ නාලිකාව subscribe කරන්න. තවත් අයට අපගේ වීඩියෝ නැරඹීමට share කරන්න.comment කරන්න. සිංහල විෂය සම්භන්දව ගැටළු ඇත්නම් ගුරුතුමියව අමතන්න.-071 526 7368 ඔබට ජයම වේවා.

About This Page

Methodology: This page displays a snapshot of publicly available creator information retrieved via YouTube API Services.

Snapshot

Snapshot Date:
Data Source: Public data retrieved via YouTube API Services
Data is refreshed at least once every 30 days.