BibleProject - Sinhala / සිංහල

TubeHealth is an independent service and is not affiliated with or endorsed by YouTube or Google. Data displayed on this page is retrieved via YouTube API Services.
Updated:

BibleProject - Sinhala / සිංහල Channel Description Snapshot

Channel Description

ඔබට බයිබලය අත්විඳින්න උපකාර කිරීමට බයිබල් ප්‍රොජෙක්ට් නොමිලේ සම්පත් නිර්මාණය කරයි. අපි නිපදවන සෑම දෙයකටම අරමුදල් සපයන්නේ ලොව පුරා සිටින ත්‍යාගශීලී ආධාරකරුවන්ය. ඔබට bibleproject.com/sinhala මඟින් තවත් දැන ගැනීමටත්, අපගේ අනෙකුත් සම්පත් බැලීමටත් හැක.

බයිබල් ප්‍රොජෙක්ට් හි සම්පත් සිංහලට දේශීයකරණය කිරීමට, බයිබල් ප්‍රොජෙක්ට් සමඟ සෙන්ටර් සභාව සහයෝගයෙන් කටයුතු කරමින් සිටී. මෙම දේශීයකරණ ව්‍යාපෘතියට සහාය වීමට ඔබත් කැමති නම්, සෙන්ටර් සභාවේ වෙබ් අඩවිය https://thecentrechurchsl.org/give-2/ හෝ බයිබල් ප්‍රොජෙක්ට් වෙබ් අඩවිය https://bible.to/sin-c වෙත පිවිස, ඔබගේ පරිත්‍යාගය ලබා දිය හැකිය.

ඔබ වෙනත් භාෂාවක් කතා කරනවාද? https://bibleproject.com/languages/ ​​හි වෙනත් භාෂා 50කට වඩා වැඩි ගණනකින් අපගේ වීඩියෝ, පෝස්ටර් සහ කියවීමේ සැලසුම් බලන්න.

About This Page

Methodology: This page displays a snapshot of publicly available creator information retrieved via YouTube API Services.

Snapshot

Snapshot Date:
Data Source: Public data retrieved via YouTube API Services
Data is refreshed at least once every 30 days.