Joyce Meyer Ministries Sinhala

TubeHealth is an independent service and is not affiliated with or endorsed by YouTube or Google. Data displayed on this page is retrieved via YouTube API Services.
Updated:

Joyce Meyer Ministries Sinhala Channel Description Snapshot

Channel Description

යූ ටියුබ් නාලිකාවේ නිල ජොයිස් මේයර් සිංහල සේවාවට ඔබ සැවොම සාදරයෙන් පිළිගනිමු. ජොයිස් මේයර්තුමිය යනු ලොව ප්‍රායෝගික බයිබලීය අධ්‍යයනයට මඟ හෙළි කරන ගුරුවරුන් අතරින් කෙනෙකි. ඇයගේ පොත්, මිලියන ගණන් මිනිසුන්ට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ බලාපොරොත්තුව සෙවීමට සහ පුනරුත්ථාපනය වීමට උපකාරී වී ඇත. එසේම ඇය, ‘එන්ජොයින් එව්රි ඬේ ලයිෆ්’ නම් ලොව පුරා විකාශනය වන රූපවාහිනි හා ගුවන්විදුලි වැඩසටහනක් ද පවත්වන්නීය.

ජොයිස්ගේ ‘හෑන්ඞ් ඔෆ් හෝප්’ නම් වැඩසටහනෙහි මූලික දැක්ම වන්නේ පීඩාවට පත් මනුෂ්‍යයින්ට දිනපතා උපකාර කිරීමේ ජොයිස් මේයර් සේවයේ මෙහෙවරට අත දීමයි. ලොව පුරා අප සත්කාරක සේවාවන් අතර පෝෂණ වැඩසටහන්, වෛද්‍ය සත්කාර ලබා දීම, අනාථයින්ට නිවාස ලබා දීම සහ නීති විරෝධි සංක්‍රමණයන් වැළක්වීම වැනි වැඩසටහන් වේ.

About This Page

Methodology: This page displays a snapshot of publicly available creator information retrieved via YouTube API Services.

Snapshot

Snapshot Date:
Data Source: Public data retrieved via YouTube API Services
Data is refreshed at least once every 30 days.