Seoul Lanka Korean Language Training School

TubeHealth is an independent service and is not affiliated with or endorsed by YouTube or Google. Data displayed on this page is retrieved via YouTube API Services.
Updated:

Seoul Lanka Korean Language Training School Channel Description Snapshot

Channel Description

안녕하세요 !
ආයුබෝවන් !

පුරා වසර 13 කට ආසන්න කාලයක් තිස්සේ ලාංකීය දූ පුතුන්ගේ කොරියානු රැකියාවක් ලබාගැනීම සදහා මුලිකවම අවශ්‍ය වන කොරියානු භාෂාව ඉගැන්වීමේ කටයුත්තෙහි අප නියැලී සිටින්නෙමු...

මේ වනවිටත් අපගේ සේවාව ලබාගෙන, ඔවුන්ගේ කැපවීම මත කොරියානු සිහිනය යථාර්ථයක් කරගත් 3000 ආසන්න ශිෂ්‍ය සංඛ්‍යාවක් අප සතුය, ඔවුනගේ කොරියානු සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමට අප හට හැකිවීම ඔවුන් අප කෙරෙහි තැබූ විශ්වාසයෙහි සංකේතයයි...

ඔබත් කොරියානු සිහිනය සැබෑවක් කරගෙන දකින සිහින සැබෑවක් කරගන්න හිතන අයෙකුනම් සම්බන්ධ වන්න අපිත් එක්ක..

𝐒𝐞𝐨𝐮𝐥 𝐋𝐚𝐧𝐤𝐚 𝐊𝐨𝐫𝐞𝐚𝐧 𝗟𝗮𝗻𝗴𝘂𝗮𝗴𝗲 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠 𝐒𝐜𝐡𝐨𝐨𝐥 - 𝐏𝐨𝐥𝐨𝐧𝐧𝐚𝐫𝐮𝐰𝐚.
Contact us via Mobile - 077 4 358 384
#koreanlanguage #online_class

About This Page

Methodology: This page displays a snapshot of publicly available creator information retrieved via YouTube API Services.

Snapshot

Snapshot Date:
Data Source: Public data retrieved via YouTube API Services
Data is refreshed at least once every 30 days.