Bhanu with korean Academy

TubeHealth is an independent service and is not affiliated with or endorsed by YouTube or Google. Data displayed on this page is retrieved via YouTube API Services.
Updated:

Bhanu with korean Academy Channel Description Snapshot

Channel Description

ඔබත් දකුණු කොරියාවේ රැකියාවක් සඳහා යාමට සිහින දකින කෙනෙක්ද ? එහනම් එන්න අප හා අත්වැල් බැඳගන්න. ඔබේ සිහිනය සැබෑ කරන්නට, අපේ නොමසුරු දායකත්වය අප ලබා දෙන්නෙමු 😊

සිහින දේශය
දෙවෙනි මව්බිම
සුන්දර දකුණු කොරියාව❤

සිහින වෙනුවෙන් කැපවෙන මිනිස්සු වෙනුවෙන්ම, තීන එකම රට ❤

Korean lessons

Eps Topik book 1/2

Korean paper's

Question 2000 Book


저 는 한국에 너무 사랑 합니다😘

ඔබ ලග තීන මිල මුදල්, යාන වාහන, බලය නැති වෙන්න පුළුවන්, ඔබෙන් ඒ දේවල් සොරකම් කරන්න පුළුවන්.. හැබැයි මතක තියාගන්න ඔයාගේ ඉගෙනීම කාටවත් බැහැ ඔයාගෙන් හොරකම් කරන්න💪 🇰🇷🇰🇷🇰🇷❤ ඔබ දෙයක් ඉගෙනගත්ත කෙනෙක්නම්, බින්දුවට වැටුනත් නැවත නැගිටින්න පුළුවන් ඔබ‍ට

ඒක නිසා හැමෝම ඉගෙනගන්න 🇰🇷❤💪

About This Page

Methodology: This page displays a snapshot of publicly available creator information retrieved via YouTube API Services.

Snapshot

Snapshot Date:
Data Source: Public data retrieved via YouTube API Services
Data is refreshed at least once every 30 days.