Korean Life With Namal
TubeHealth is an independent service and is not affiliated with or endorsed by YouTube or Google.
Data displayed on this page is retrieved via YouTube API Services.
Updated:
Korean Life With Namal Channel Description Snapshot
Channel Description
සුන්දර දකුණු කොරියාව මේ තරම් සුන්දර ඇයි කියල දන්නවද? ඒ මහන්සි වෙලා කැපකිරීම් කරපු ජාතියක් ලබපු ජයග්‍රහණයක්. දකුණු කොරියාවෙන් අපි හොයාගන්න ඕනෙ සල්ලි විතරක්ම නෙවෙයි. මේ රටෙන් ඉගෙන ගන්න පුළුවන් දේවල් තව බොහොමයක් තියෙනවා. ඒකට මහන්සි වෙන්න, කැප වෙන්න සූදානම් ද? එහෙනම් මේ තමයි හරි තැන. සුන්දර දකුණු කොරියාව වෙනස් මානයකින් දකින්න, කොරියානු භාෂාව නිවැරැදිව ඉගෙනගන්න, හසුරුවන්න, එකතු වෙන්න "Korean Life with NAMAL" Youtube Channel එකත් එක්ක. තාම Subscribe කරල නැත්තං දැන්ම Subscribe කරන්න. අලුත් පාඩම් ඉක්මනින් ඉගෙන ගන්න, අලුත් අත්දැකීම් බෙදාගන්න, Bell 🛎️ සලකුණ ක්‍රියාත්මක කරන්න. ඉගෙන ගන්න දේ තව කෙනෙකුට දැනගන්න වීඩියෝ Share කරන්න. හැමෝටම ජයවේවා..! 💪❤️ 🇱🇰 🇰🇷
About This Page
Methodology: This page displays a snapshot of publicly available creator information retrieved via YouTube API Services.
Snapshot
Snapshot Date:
Data Source: Public data retrieved via YouTube API Services
Data is refreshed at least once every 30 days.