Ns Korean life

TubeHealth is an independent service and is not affiliated with or endorsed by YouTube or Google. Data displayed on this page is retrieved via YouTube API Services.
Updated:

Ns Korean life Channel Description Snapshot

Channel Description

කොරියාවට එන්න ලැබෙනවා නම් වාසනවක් ¡
ලන්කාවේ අපේ හැම කෙනෙක්ම කියන්නේ හිතන්නේ එහෙමයි 😊 .ඒක ඇත්තටම හරි මෙතනට ඇවිල්ලා යන හැමෝම මේ රටට ගොඩක් ආදරේ කරනවා .ඒ ඇයි ? අපේ රටේ නැති අපට නැති මෙයාලට තියන දේ මොනාද මෙයාලත් අපි වගේම මිනිස්සුනේ .නමුත් දෙයක් තියනවා ! ඒක ගැන කියන්නත් අපේ මෙහෙ එන්න ඉන්න අපේ අයට දැනගන්න ඕන දේවල් කියන්නත් තමයි මන් හිතුවේ මේ channel එක කරනවා කියලා .ගොඩක් සතුටුයි අපේ රටේ හැම කොල්ලෙක් කෙල්ලෙක්ටම මේ පින්බිමට එන්න ලැබෙනවා නම් ඒක තමයි මගේ ලොකුම සතුට .මගේ channel එක subcribe කරලා like කරන ඔයාලට ගොඩක් ස්තූති .ඒවගේම අපේ රටත් අපි මේ වගේ කරමු .ස්තූතියි

스리랑카 사람들 한국에서는 많이 좋아요,그리고 한국에 왔다 스리랑카 사람들 잘읽었습니다, 그런 많이 돈을 벌어야 하고 기술도 배웠어요.
저는 생각에는 스리랑카 사람들 많이 왔으면은 미래의 삶을 즐길 수 있습니다.
저사람에게 한국에 오세요 재 같은 곳 희망 이예요.

감사합니다 🤝🙏🤗

About This Page

Methodology: This page displays a snapshot of publicly available creator information retrieved via YouTube API Services.

Snapshot

Snapshot Date:
Data Source: Public data retrieved via YouTube API Services
Data is refreshed at least once every 30 days.